ජනප්‍රිය සිංහල ටෙලි නාට්‍ය තේමා ගීත බා ගත කර ගන්න. Download Popular Sinhala Teledrama songs
videos
ස්වප්නා- සිරස නාලිකාවේ මෙගා ටෙලිනාට්‍යය
ඉන්දියාවේ Star Play TV නාලිකාවේ ජනප්‍රිය “Diya Aur Baati Hum” මෙගා ටෙලිනාට්‍යය මේ දිනවල ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ ‘ස්වප්නා’ නමින් සිංහල හඬ කවා විකාශනය වේ. 1986 ජූලි 26 වැනිදා දිල්ලියේ හින්දු පවුලක උපන් දීපිකා සිං ස්වප්නා (සන්ධානා) චරිතය නිරුපනය කරයි. විස්තර සඳහා යොමු වන්න. http://studentlanka.com/2014/05/09/swapna-teledrama-on-sirasa-tv/ ස්වප්නා ටෙලි නාට්‍ය තේමා ගීතය ස්වප්නා – ස්වප්නා දුහුල් මාරුතේ […]
පහ වසර ශිශ්‍යත්ව විභාගය සදහා වීඩියො පාඩම් නොමිලේ බාගත කරගන්න Download lessons free
පහ වසර ශිශ්‍යත්ව විභාගය සදහා වීඩියො පාඩම් Download grade 5 scholarship exam lessons free Grade 5 Scholarship exam free lessons with videos – Study at Home
උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කරගන්න
උසස් පෙළ සඳහා පාඩම් සහ ආදර්ශ ප්‍රශ්න රුපවාහිනී ජාතික පාසැලෙන් නොමිලේ බාගත කර ගැනීම සඳහා පිවිසෙන්න. http://studentlanka.com/2012/10/20/free-lessons-jathika-pasala/

