කොළඹ විශ්ව විද්‍යාලය QS World University ලෝක ශ්‍රේණි ගත කිරීමට ලක්වේ http://wp.me/p39cSw-1hb
Universities
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8
ඉන්දියාවේ ඉගෙන ගන්න – ඉන්දියන් විශ්ව විද්‍යාල තෝරා ගැනිමට මග පෙන්වීමක්
ඉන්දියාවේ ඉගෙන ගන්න – ඉන්දියන් විශ්ව විද්‍යාල තෝරා ගැනිමට මග පෙන්වීමක් http://studentlanka.com/2008/07/28/study-in-india/
විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා
විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා http://wp.me/p39cSw-1aJ
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා http://wp.me/p39cSw-1aw
සාගර විශ්ව විද්‍යාලයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත් උපාධි ප්‍රධාන ආයතනයක් වශයෙන් පත් කරනු ලැබූ සාගර විශ්ව විද්‍යාලය රටේ තරුණ තරුණියන්ට ධීවර හා නාවික ක්ෂේත්‍රයේ උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමෙන් ලොව පිළිගත් රැකියාවක නිරත වෙමින් ජීවිතය ජයගැනීමට හැකි වේ. මේ වනවිට එය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. http://studentlanka.com/2014/09/01/degree-and-diploma-courses-at-nifne-ocean-university-sri-lanka/
විදෙස් සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීමට අවස්ථා
Foreign students can now enter into Sri Lankan National universities. Scholarships are also offered to foreign students.
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය
Future Minds අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රදර්ශනය ජුනි මස 22, 23 සහ 24 කොළඹ BMICH හිදී පැවැත්වේ. ඇතුල්වීම නොමිලේ. විස්තර සදහා යොමු වන්න.
ශ්‍රී ලංකාවේ ඖෂධවේදී අධ්‍යාපන අවස්ථා
ඖෂධවේදියෙකු වීම ඔබගේ බලාපොරොත්තුවක් නම් මෙම ලිපිය ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. ලංකාව තුල ඉතාමත් වැදගත් මෙන්ම වගකිම් සහගත වෘත්තියක් ලෙස සැලකෙන ඖෂධවේදය, විවිධ මාර්ග ඔස්සේ හැදෑරීමේ අවකාශය ලාංකේය සිසුන්ට හිමිවී ඇත. රජයේ ආයතනයකින් හෝ පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා මුලික වෘත්තීය සුදුසුකම් සමඟ මෙම ක්ෂේත්රයයේ නියැලීමට ඔබට අවකාශ ලැබේ. මෙම ලිපියේ අරමුණ එලෙස ඔබට ඖෂධවේදය පිලිබඳ […]
ලංකාවේ පෞද්ගලික තොරතුරු තාක්ෂණ IT අධ්‍යාපනය- ඉගැනුම් අවස්ථා සහ ගාස්තු.
උසස් පෙළින් පසු තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අදහස් කරන ඔබට දැන් රාජ්ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම අවකාශ ලැබී ඇත. ඔබගේ රුචිකත්වය අනුව එම පාඨමාලා තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපිය මගින් අනාවරණය කෙරේ. SLIIT, NIBM, IIT, Informatics, ANC, සහ IDM වැනි දිවයිනේ ප්ර මුඛ පෞද්ගලික තොරතුරු තාක්ෂණ අධ්යා පන ආයතන කිහිපයක පාඨමාලා […]
