මොරටුව විශ්ව විද්යාලයේ තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය (BIT) http://wp.me/p39cSw-1iM
Courses
රජයේ රැකියා සහ පාඨමාලා සොයා ගැනීමට ගැසට් නිවේදන
ශ්‍රී ලංකා රජයේ විවිධ විවිධ තනතුරු (පරිපාලන සේවා, රේගු, බැංකු, කළමනාකාර සහකාර, ග්‍රාමසේවක, පොලීසිය , බන්ධනාගාර සහ ගුරු සේවය ආදී) සඳහා බඳවා ගැනීමේ දී තරග විභාග පවත්වනු ලැබේ. සාමාන්‍යයෙන්, සෑම සිකුරාදාම නිකුත් වන රජයේ ගැසට් පත්‍රය මගින් මෙම රැකියා සහ අදාල තරග විභාග පිලිබඳ විස්තර ලබා ගත හැක. http://studentlanka.com/2015/01/23/find-government-jobs-exams-courses-from-government-gazette/
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින්
උසස් පෙලින් පසු යොමු විය හැකි පාඨමාලා සහ වෘත්තින් http://wp.me/p39cSw-1e8
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මෙහෙයවන පාඨමාලා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට අනුබද්ධිතව ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් මෙහෙයවන කාර්මික පාඨමාලා පිළිබඳව දැන ගනිඅමට පිවිසෙන්න. http://wp.me/p39cSw-1dS
ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධස්ථානයේ පාඨමාලා
ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධස්ථානයේ පාඨමාලා http://wp.me/p39cSw-1dk
උසස් ජාතික ඩිප්ලෝමා – ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE)
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) මගින් මෙහෙයවන මෙහි පහත දැක්වෙන ඩිප්ලෝමා (උ. ජා. තෝ. තා. ඩි) දිවා පුර්ණ කාලීන වසර 3ක ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා අ.පො.ස.උ.පෙළ සමත් අදාල සුදුසුකම් ඇති අපේක්ෂයින්ට දැන් ඇතුලත් විය හැක. http://wp.me/p39cSw-1cQ
ඉන්දියාවේ ඉගෙන ගන්න – ඉන්දියන් විශ්ව විද්‍යාල තෝරා ගැනිමට මග පෙන්වීමක්
ඉන්දියාවේ ඉගෙන ගන්න – ඉන්දියන් විශ්ව විද්‍යාල තෝරා ගැනිමට මග පෙන්වීමක් http://studentlanka.com/2008/07/28/study-in-india/
විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා
විවෘත විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා http://wp.me/p39cSw-1aJ
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා
විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිසම අනුමත කල පෞද්ගලික උපාධි පාඨමාලා http://wp.me/p39cSw-1aw
සාගර විශ්ව විද්‍යාලයේ උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගත් උපාධි ප්‍රධාන ආයතනයක් වශයෙන් පත් කරනු ලැබූ සාගර විශ්ව විද්‍යාලය රටේ තරුණ තරුණියන්ට ධීවර හා නාවික ක්ෂේත්‍රයේ උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමෙන් ලොව පිළිගත් රැකියාවක නිරත වෙමින් ජීවිතය ජයගැනීමට හැකි වේ. මේ වනවිට එය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි. http://studentlanka.com/2014/09/01/degree-and-diploma-courses-at-nifne-ocean-university-sri-lanka/