• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / Biology / 2019 උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශය

2019 උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශය

December 17, 2016 By Hiran 2 Comments

උසස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.

පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශය මේ දිනවල සකස්වෙමින් පවතී.
Dr Hiran Amarasekera Biology 2019 A/L
භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන ජීව විද්‍යාව පදනම් වී ඇත්තේ ජාන මත හෙවත් අණුක ප‍්‍රවේණි විද්‍යාව මතය. පරිණාමය, රෝග සෑදීම, ජාතිය, මෙන්ම ඔබේ චර්යාවන් ද තීරණය වන්නේ ජාන මතය. මෙවර විෂය නිර්දේශය මෙම අණුක ප‍්‍රවේණි විද්‍යාව හා පරිණාමික සංකල්ප මත ගොඩනැගී ඇත. එමෙන්ම ගුරු මාර්ගෝපදේශක සංග‍්‍රහයන් ද මුළුමනින්ම වෙනස් වී ඇත.

ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ඒකක

1. ජීව විද්‍යාව හැඳින්වීම
2. ජීවයේ රසායනික සහ ෙසෙලීය පදනම
3. පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
4. ශාක රූපාකාරය හා කායික විද්‍යාව
5. සත්ව රූපාකාරය හා කායික විද්‍යාව
6. ප‍්‍රවේණි විද්‍යාව
7. අණුක ප‍්‍රවේණි විද්‍යාව
8. පාරිසරික ජීව විද්‍යාව
9. ක්ෂුද්‍රජීවී ලෝකය
10. ව්‍යවහාරික ජීව විද්‍යාව

මේ අනුව ඔබත් නව පංති තෝරා ගැනීමේදී සම්ප‍්‍රදායික පැරණි නිර්දේශය මත පදනම් වූ විෂය කරුණු ගොඩනැගීමකින් තොරව නව විෂය ප‍්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් සහ විෂය ප‍්‍රවීණත්වයක් ඇති, නිවැරදි විෂය කරුණු සරලව, සාරවත්ව, සජීවී ලෙස ඔබට ලබාදෙන ගුරුවරයකුගේ පංතියකට සහභාගී වීම වැදගත් වේ.

නව විෂය නිර්දේශයේ විෂය කරුණු ලද විගස දැනගැනීමට 19Biology type කොට 071-6000300 ට SMS කරන්න.

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: Biology Tagged With: A/L

Reader Interactions

Comments

  1. Hirusha Sahan says

    May 20, 2017 at 4:37 pm

    This web site is very helpfull for me..I want to download Syllubus of A/L Bio,Chemistry and Physics subjects in Sinhala medium.

    Reply
    • mithila galagoda says

      June 6, 2019 at 4:07 pm

      Very useful Web site

      Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.

 

Loading Comments...