අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා සිසුන් මෙතෙක් පෙනී සිටි විද්‍යා, වාණීජ හා කලා විෂය ධාරාවන්ට අමතරව තාක්ෂණික විෂය ධාරාවක් විෂය මාලාවට එක් කිරිමට රජය තීරණය කර තිබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව නවතම විස්තර සඳහා පිවිසෙන්න http://studentlanka.com/2013/12/18/al-technology-stream-subject-combinations-syllabuses-and-teacher-guides/
මේ නව විෂය ධාරාව මේ වසරේ මැයි මස හදුන්වා දීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ විෂය ධාරාවට ඉංජිනේරු පාඨමාලා ගණනනාවක් ඇතුළත් බව කී ඇමතිවරයා මෝටර් රථ, සිවිල්, ඉලෙක්ට්‍රොනික් ඇතුළු පාඨමාලා රැසක් උසස් පෙළ සඳහා හදුන්වා දී ඇති බව කීය.
මේ පාඨමාලා සඳහා විෂය අදාළ පෙළ පෙත් සකස් කරමින් පවතින බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
2015 වසරේදී තාක්ෂණික විෂය ධාරාවට අනුව උසස් පෙළ සඳහා ඉදිරිපත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ඉඩකඩ ලබා දීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කළේය.
මේ පාඨමාලා අවසානයේ උපාධි දක්වා ඉගෙනීම ලැබීමට සිසුන්ට හැකියාව ලැබෙන අතර ඒ සඳහා වෘත්තිය විශ්වවිද්‍යාල 25ක් දිවයින පුරා ආරම්භ කිරිමට නියමිත බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ඇමැතිවරුන් මේ අදහස් පළ කළේ ඊයේ (2013/02/11) ඉතිහාසයේ පළමු වරට ආරම්භ කළ පළමු පාසල් පුහුණු වෘත්තිය ඒකකය කොළඹ ආනන්ද විදුහල් පරිශ්‍රයේ ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණී.
විස්තර සඳහා යොමුවන්න
http://wp.me/p39cSw-OK
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…