2012 සාහිත්‍ය මාසයේදී ස්වර්ණ පුස්තක සම්මාන, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යෙදය සාහිත්‍ය සම්මාන සහ ගොඩගේ සම්මාන යන සාහිත්‍ය සම්මාන උළෙලවල් පවැත්වේ. මම වසරේ එම තරහවලින් තෝරාගත් කෘති මෙම ලිපියෙහි පළවේ.
ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සම්මාන උළලේ දී අවසාන වරයට තේරුණු 2011 ලියු හොඳම නවකතා මෙසේය.
ටෙනිසන් පෙරේරා – අබිරහස් ජීවිත තරණය
කරුණාදාස සූරියආරච්චි – රතුඉද්ද
ශාන්ති දිසානායක – පරඬැල්
රූපා ශ්‍රියානි ඒකනායක -සිටුවර පුවත
කපිල කුමාර කාලිංග – පියැසි කවුළුව
ගුණරත්න ඒකනායක – සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි
ශමෙල් ජයකොඩි – ගැහැනු ළමයාගේ මරණය
උපේක්ෂා නුවන්ශ්‍රීනී – සර්පයාගේ දියණිය
මේ අහරින් මෙවර හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයට තේරී පත් වුයේ රූපා ශි‍්‍රයානි ඒකනායකගේ සිටුවර පුවත නවකතාවයි. මෙම කෘතියෙන් මුළු ලොවට පොදු ධර්මතා පිළිබඳ මිනිස් හැඟීම් තමයි සාකච්ඡා කෙරෙන බව කතුවරිය පැවසුවාය.
විද්‍යෙදය සාහිත්‍ය සම්මාන සඳහා නවකතාව, කෙටිකතාව, පද්‍ය, ගීත රචනා මෙන්ම ජනමාධ්‍යවලින් ප්‍රකාශයට පත්වූ ලිපි සංග්‍රහයන් ද සළකා බැලෙයි. මෙවර හොඳම නවකතාව ලෙස කපිල කුමාර කාලිංගගේ “පියෑසි කවුළුව” ද හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස අනුරසිරි හෙට්‌ටිගේ ලියූ “සිංහබාහු එනකං”, හොඳම පද්‍ය සංග්‍රහය ලෙස මංජුල වෙඩිවර්දනගේ “ඇහැල ඇමතුමකට ඇහැරෙමි” හොඳම ගේය පද සංග්‍රහය ලෙස ධම්මික බණ්‌ඩාරගේ “මගේ පුංචි රෝස මලේa” සම්මානයට පාත්‍ර විය. හොඳම පුවත්පත් ලිපි එකතුව සඳහා සමන් ආතාවුදහෙට්‌ටිගේ “සොඳුරු සැරිසර , හනමිටිය දිගේ”, ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ගේ “ඉල්මහේ බිලිගත් විප්ලවවාදියාගේ අවසන් හෝරාව” සම සම්මානයට පාත්‍රව තිබිණි.
Read More…
මෙම ලිපිත් කියවා බලන්න:
Greatest Sri Lankan books (Novels) of all time
Read good books to transform your life
Top 10 greatest Novels by Marin Wickrmasinghe
What books to buy @ BMICH book fair
Download school text books free
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…