එඩෙක්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය හා රැකියාපොළ 2015 (EDEX Expo) ජනවාරි 23දා සිට 25 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී හා ජනවාරි 30-31 දිනවල මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හිදී පැවැත්වේ.
දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල, අධ්‍යාපනික ආයතන හා ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන බොහෝ ගණනක් මෙයට එක්ව සිටී. ප්‍රදර්ශනයට සහභාගි වන තරුණ තරුණියන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා වට්ටම් හා විශේෂ ප්‍රතිලාභ මෙහිදී ලබා දෙනු ඇත. එසේම නිසි සුදුසුකම් සපුරන තරුණ පෙළට රැකියා අවස්ථා ළඟා කර දීමටද මෙහිදී කටයුතු සංවිධානය කර තිබේ.
http://studentlanka.com/2011/01/17/edex-education-careers-exhibition-at-bmich-colombo-and-kandy/
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…