මෙහි දැක්වෙන Ebbinghaus ගේ අමතකවීමේ වක‍්‍රයෙන් අපට කරුණු අමතකවන වේගය දැක්වේ. මෙයට අනුව ඔබ ඉගෙන ගත් දෙයින් 70%ක් පමණ ප‍්‍රථම දිනයේදීම අමතකවන අතර, පළමු පැය ඇතුළතදීම උගත් දෙයින් 50%ට වඩා අමතක වේ.
මෙම අමතකවීමෙන් මිදීම සඳහා කළ යුත්තේ නිතර නිතර කරුණු මතක් කිරීම හා කරුණු ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආදියෙන් භාවිතා කිරීමයි.
මේ සඳහා භාවිතා කළ හැකි ක‍්‍රම කිහිපයක් මෙසේය.
1. නිතර මතක් කිරීම – Ebbinghaus දෙන්නේ දිගු කාලීන මතකයට යැවීම සඳහා 7 වතාවක්වත් නැවත පුනරීක්ෂණය (මතක්* කළ යුතු බවයි. මේ සඳහා භාවිත වන පැය/දින/සති/මාස ආකෘතියට අනුව යම් වෙලාවක ඉගෙනගත් කරුණුත් එම දිනයේදී තව දෙවතාවක්ද, පසුදා තවවරක්ද, මසකින් තවත් වරක්ද නැවත ආවර්ජනය කළ හැක.
2.ඔබගේ වචනවලින් සටහන නැවත ලිවීම, රූප ඇඳීම හා කෙටි සටහන් ලිවීම.
3. ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම, සාකච්ඡුා කිරීම වැනි ක‍්‍රම මගින් විෂය කරුණු භාවිත කිරීම
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
Related:
Memory tips – කරුණු දිගුකාලීන මතකයට යැවීම …
Mind maps for study, memory and to plan your activities
Knowlege society – Sri Lankan perspective
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…