• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / අමතකවීමේ වක‍්‍රය හා මතකය වර්ධනය කර ගැනීම

අමතකවීමේ වක‍්‍රය හා මතකය වර්ධනය කර ගැනීම

May 29, 2010 By Hiran Leave a Comment

මෙහි දැක්වෙන Ebbinghaus ගේ අමතකවීමේ වක‍්‍රයෙන් අපට කරුණු අමතකවන වේගය දැක්වේ. මෙයට අනුව ඔබ ඉගෙන ගත් දෙයින් 70%ක් පමණ ප‍්‍රථම දිනයේදීම අමතකවන අතර, පළමු පැය ඇතුළතදීම උගත් දෙයින් 50%ට වඩා අමතක වේ.
මෙම අමතකවීමෙන් මිදීම සඳහා කළ යුත්තේ නිතර නිතර කරුණු මතක් කිරීම හා කරුණු ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආදියෙන් භාවිතා කිරීමයි.

මේ සඳහා භාවිතා කළ හැකි ක‍්‍රම කිහිපයක් මෙසේය.

ebbinghaus forgetting curve

1. නිතර මතක් කිරීම – Ebbinghaus දෙන්නේ දිගු කාලීන මතකයට යැවීම සඳහා 7 වතාවක්වත් නැවත පුනරීක්ෂණය (මතක්* කළ යුතු බවයි. මේ සඳහා භාවිත වන පැය/දින/සති/මාස ආකෘතියට අනුව යම් වෙලාවක ඉගෙනගත් කරුණුත් එම දිනයේදී තව දෙවතාවක්ද, පසුදා තවවරක්ද, මසකින් තවත් වරක්ද නැවත ආවර්ජනය කළ හැක.
2.ඔබගේ වචනවලින් සටහන නැවත ලිවීම, රූප ඇඳීම හා කෙටි සටහන් ලිවීම.
3. ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම, සාකච්ඡුා කිරීම වැනි ක‍්‍රම මගින් විෂය කරුණු භාවිත කිරීම
වැඩි විස්තර සඳහා පිවිසෙන්න





Related:

Memory tips – කරුණු දිගුකාලීන මතකයට යැවීම …
Mind maps for study, memory and to plan your activities
Knowlege society – Sri Lankan perspective

Share this:

  • Click to share on Twitter (Opens in new window)
  • Click to share on Facebook (Opens in new window)

Comments

comments

No related posts.

Filed Under: Uncategorized

Reader Interactions

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Primary Sidebar

Search

Student Lanka online shop

Recent Comments

  • Hiran on Download or read Biology 2020 New Edition resource books free
  • Yasiru on A/L Biology Multiple Choice MCQ questions and Analysis -1 (Grade 12) – Dr Hiran Amarasekera
  • Gayansa Gunathilaka on Guide to select 2025 A/L Subjects, Tuition Teachers and Classes.
  • yuhasa on Olympiad past papers – Biology, Physics, Astronomy, Science, Maths, Informatics
  • nira on Download or read Biology 2020 New Edition resource books free

Recent Posts

  • The Best AI Tools for Students and Professionals in 2025
  • How to Humanize AI Content: The Ultimate Prompt and Advice
  • AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides
  • Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability
  • Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Copyright © 2025 studentlanka.com. All Rights Reserved.