This is on how to put information into long term memory. If you cannot see this text please enable Sinhala.
අවදිව සිටින සෑම මොහොතකම ඔබ අසන, දකින හා අත් දකින සියලූ දේ ඔබේ සංවේදී මතකයට ඇතුල්වේ. නමුත් අවධානය නොකරණ දේ ඉක්මනින්ම (විනාඩියකින් පමණ) මතකයෙන් ඉවත් වේ. ඇසෙන, දකින, කියවන දෙයකට අවධානය යොමු කළ හොත් ඒවා කෙටි කාලීන මතකයට ඇතුල් වෙයි.
කෙටිකාලීන මතකයේ රුඳුනු කරුණු නැවත නැවත මෙනෙහි කිරීම (පාඩම් කිරීම) සහ කරුණු භාවිතා කිරීම (ප්රශ්නවලට පිළිතුරු ලිවීම) සිදුකරණ විට ඒවා දිතුකාලීන මතකයට ඇතුල් වේ. දිතුකාලීන මතක ගබඩාව අසීමිත ධාරිතාවකින් යුක්ත බැවින් එහි ගබඩා කර ගත හැකි කරුණු ප්රමාණයේ සිමාවක් නැත. කරුණු දිගුකාලීන මතකයට යැවීම සඳහා විශය දත්ත හොඳින් අවභෝධ කරගෙන, ඒවා මතකයේ රඳවා ගෙන, නිතර නිතර සිහිපත් කරන්න.
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…