Categories: study tips

Tips for students in Sinhala සිංහලෙන් උපදෙස්

If you cannot see this text, please enable Sinhala fonts.

Tip no 1 – Positive Thinking
ඔබ කැමති දෙය (උසස් පෙළ විභාගයෙන් සමත්වී විශ්ව විද්‍යාලයට යොමුවීම) කෙරෙහි අසීමිත විස්වාසයකින් යුතුව සිටී නම්, කෙසේ හෝ ඔබට එය ලබා ගත හැකිවේ. මේ සඳහා එම අරමුණ කෙරෙහි ඔබේ සිත දැඩි අධිෂ්ඨානයකින් යුතුව යොමු කොට එA සඳහා ක්‍රියාකාරී වන්න (අඛණ්ඩව පංතිවලට සහභාගි වී පාඩම් කටයුතුවල නියැලීම, කැපවීමකින් පාඩම් කිරීම සහ ප්‍රශ්නවලට පිලිතුරු සැපයිම ආදිය).

ඔබ පරාජය බලාපොරොත්තු වේනම් ඔබට පරාජය ලැබේ. ඔබ බලාපොරොත්තු වන්නේ සාර්ථකත්වය නම්, ඉබට නිසැකව සාර්ථකත්වයම ලැඛෙනු ඇත. මේ නිසා පරාජිත සිතුවිලි ඉවත ලා, ජයහ්‍රාහී මනසකින් (සුබවාදී සිතිවිලිවලින්) යුතුව නිතර ජීවත් වන්න.

Tip no 2 – How to improve your memory
මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරන ශිල්ප ක්‍රම

1. චිත්ත සිතුවම් සාදා ගැනීම : පාඩම් කරන ව්‍යුහවල දසුන් සිතෙහි මවා ගන්න. උදා- ජීවන චක්‍ර
2. කාන්ඩවලට ඛෙදාගන්න : විශාල කරුණු සහිත ලැයිස්තුවක් ඇත්නම් කාන්ඩවලට ඛෙදා ගැනීමෙන් මතක තබා ගත හැක.
උදා – සත්ත්ව පටක, අපිච්ඡද, සම්බන්ධක, පේශි හා ස්නායු පටකවලට ඛෙදීම.
3. නැවත නැවත මෙනෙහි කිරීම : කරුණු ටික කලකදී අමතක වන බැවින් නැවත නැවත බැලීමෙන් මතකය වැඩිවේ. කිහිප විටක් අදාල කරුණු කොලයක ලිවීම ද හොඳ ක්‍රමයකි.
4 තර්කානුකූලව එක් කරුණක් ඊලඟ කරුණට සම්භන්ධවන ආකාරය අවභෝධ කර ගන්න.
5 මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සාදා ගැනීම.
උදා – අංශ= මාත්‍ර මුල ද්‍රව්‍ය FCCMMABZ = Fe Cu Cl Mn Mo Al B Zn

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

The Best AI Tools for Students and Professionals in 2025

Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…

1 week ago

How to Humanize AI Content: The Ultimate Prompt and Advice

Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…

1 week ago

AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides

A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…

2 weeks ago

Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability

Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…

6 months ago

Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…

7 months ago

Climbing the AI Readiness Ladder: How Sri Lanka Can Prepare for the Future of Artificial Intelligence

by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…

7 months ago